
ප්‍රාදේශීය සභා ඉතිහාසය
රඹුක්කන ප්‍රාදේශීය සභාව ආරම්භයේ සිට
1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 2 වැනි වගන්තියේ (1) වන උපවගන්තිය සහ 4 වන වගන්තිය අනුව එවකට පළාත් පාලන නිවාස ඉදිකිරීම් අමාත්‍යතුමා විසින් පැරණි රඹුක්කන සුළු නගර සභාවත්,පින්නවල ගම් සභාවත් ,පදවිගම්පල ගම් සභාව හා වාකිරිගල ගම් සභාවේ කොටසක් සහ ගලිගමුව ගම් සභාවේ කොටසක් සම්බන්ධ කරගත් රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්වන සියළුම ප්‍රදේශයන් සම්බන්ධ වනසේ ප්‍රාදේශීය සභා නියෝජිත කොට්ඨාශ 19 කින් සමන්විත රඹුක්කන ප්‍රාදේශීය සභාව 1988 වර්ෂයේ ජනවාරි මස 01 වැනි දින සංස්ථාපනය කරන ලදී.
1987 සිට අද දක්වා පත් වූ සභාපතිවරු
| අනු අංකය | නම | සිට | දක්වා |
|---|---|---|---|
| 01 | විශේෂ කොමසාරිස් | 1987 .මැයි .11 | 1991 .ජුලි .06 |
| 02 | පී.ටී කරුණාරත්න මැතිතුමා | 1991.ජුලි .07 | 1993.අගෝස්තු.03 |
| 03 | ජේ.එම් ජයසේන මැතිතුමා | 1993.අගෝස්තු .04 | 1997 .ජනවාරි .29 |
| 04 | එස්.ඒ සෝමරත්න මැතිතුමා | 1997.අප්‍රේල් .15 | 2002 .අප්‍රේල් .08 |
| 05 | පී.පී. ජයසිංහ මැතිතුමා | 2002 .අප්‍රේල් .15 | 2006 .අප්‍රේල් .14 |
| 06 | ඊ.එම්.ඒ.එන්.බී හදගම මැතිතුමා | 2006.අප්‍රේල්.17 | 2011.ජනවාරි.06 |
| 07 | ඊ.එම්.ඒ.එන්.බී හදගම මැතිතුමා | 2011.අප්‍රේල්.01 | 2015.මැයි .15 |
| 08 | විශේෂ කොමසාරිස්-ඩබ්ලිව්.ඒ විජේසිංහ මහතා | 2015.මැයි.16 | 2016.පෙබරවාරි.04 |
| 09 | විශේෂ කොමසාරිස්-ආර්.එම්.සී.කේ රාජසුන්දර මිය | 2016.පෙබරවාරි.05 | 2018.මාර්තු.28 |
| 10 | ඊ.එම්.ඒ.එන්.බී හදගම මැතිතුමා | 2018.මාර්තු .29 | 2023 මාර්තු .19 |
| 11 | ලේකම් හා බලතල, කාර්යය කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේ නිලධාරී - ආර්.එම්.පී.රත්නායක | 2023.මාර්තු.20 | 2024.පෙබරවාරි.26 |
| 12 | ලේකම් හා බලතල, කාර්යය කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේ නිලධාරී - ආර්.ජී.එස්.නිරෝෂන් | 2024. පෙබරවාරි .26 | 2026.ජුනි.01 |
| 13 | ආර්.එම්.එස්.එස්.බී.රත්නායක මැතිතුමා | 2025 ජුනි 02 | අද දක්වා |