GOVPAY මගින් ගෙවන්න

අක්‍රමිකතා හා දූෂණ අවම කිරීම මෙන්ම ජනතාවට වඩාත් පහසුවෙන් රාජ්‍ය ආයතන හා ගනුදෙනු කිරීම පහසු කිරීම වෙනුවෙන් රාජ්‍ය ආයතනවලට සිදුකරන ගෙවීම් ඩිජිටල්කරණය සඳහා GOVPAY නම් මෘදුකාංගය ඔස්සේ ඔබගේ ගෙවීම් සිදුකරන්න
2026 වර්ෂයට අදාලව ප්‍රාදේශීය සභා ක්‍රීඩාපිටි වෙන් කිරීම.

ක්‍රීඩාපිටි වෙන්කිරීම

රඹුක්කන ප්‍රාදේශීය සභාව විසින් 2025 ඔක්තොම්බර් මස 08 වැනි දින පවත්වන ලද මහ සභා රැස්වීමේදී තීරණ අංක ඊ.01.VII යටතේ පහත දැක්වෙන යෝජනාව සභා සම්මත කරන ලද බව මහජනතාව වෙත මෙයින් නිවේදනය කරනු ලැබේ.

රඹුක්කන ප්‍රාදේශීය සභාව සතු ශ්‍රවණාගාරය, ක්‍රීඩාපිටි වෙන්කිරීම මෙහි පහත දැක්වෙන උපලේඛන අංක 1 සහ 2 හි සඳහන් ගාස්තු ප්‍රමාණයන් 2026 වර්ෂය වෙනුවෙන් පනවා  අය කිරීමට රඹුක්කන ප්‍රාදේශීය සභාව යෝජනා කරන්නීය.

වැඩි විස්තර සදහා අමතන්න

  • 0352 265 275
රඹුක්කන ප්‍රාදේශීය සභාවට අයත් ක්‍රීඩාපිටි සහ භූමිය එක් දිනක් සඳහා වෙන්කිරීම වෙනුවෙන් ගාස්තු අයකිරීමදිනකටආරක්ෂිත ඇප
රු. ශතරු. ශත
රඹුක්කන අශෝක මහජන ක්‍රීඩාංගනය සඳහා3500.001000.00
බතඹුරය මහීපාල හේරත් මහජන ක්‍රීඩාංගනය සඳහා3500.001000.00
පාසැල් ළමුන් සඳහා2000.00
සැණකෙළියක් සහ සංගීත ප්‍රසංගයක් සඳහා7000.0020000.00
හෙලිකොප්ටරයක් නවතා තැබීම5000.00
මල් පැළ වෙළදාම සඳහා2000.001000.00
වෙනත්1000.00