GOVPAY මගින් ගෙවන්න
අක්‍රමිකතා හා දූෂණ අවම කිරීම මෙන්ම ජනතාවට වඩාත් පහසුවෙන් රාජ්‍ය ආයතන හා ගනුදෙනු කිරීම පහසු කිරීම වෙනුවෙන් රාජ්‍ය ආයතනවලට සිදුකරන ගෙවීම් ඩිජිටල්කරණය සඳහා GOVPAY නම් මෘදුකාංගය ඔස්සේ ඔබගේ ගෙවීම් සිදුකරන්න
රඹුක්කන ප්‍රාදේශීය සභාව
2026 වර්ෂයට අදාලව විනෝද බදු පැනවීම.
1946 අංක 12 දරණ විනෝද බදු ආඥා පනතේ දෙවන වගන්තියේ වන I උප වගන්තියේ විධිවිධාන ප්‍රකාරව රඹුක්කන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පවත්වනු ලබන සංදර්ශනයක්, ප්‍රදර්ශනයක්, සෑම චිත්‍රපට දර්ශනයක්, ආදර්ශ චිත්‍රපට දර්ශනයක්, සර්කස් සංදර්ශනයක් හා සෑම සංගීත සංදර්ශනයක් සඳහා නිකුත් කරනු ලබන ප්‍රවේශ පත්‍ර වටිනාකමින් 10% ක විනෝද බද්දක් 2026 වර්ෂය සඳහා පනවා අය කිරීමට රඹුක්කන ප්‍රාදේශීය සභාව යෝජනා කරන්නීය.
Indoor dramas
Musical shows
Carnivals