පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්
#පුනරුදයේ_පුරවර පළාත් පාලන සතියේ ආරම්භක දිනය වන අද සැප්තැම්බර් 15 දින රඹුක්කන ප්
රාදේශීය සභා පරිශ්
රයේදී සමාරම්භක උත්සවය සර්ව ආගමික පූජ්
ය පක්
ෂය මූලික කරගනිමින් කෑගල්ල දිස්ත්
රික් පාර්ලිමේන්තු
මන්ත්
රි ගරු සමන්ත රණසිංහ මහතාගේ ප්
රධානත්වයෙන් හා රඹුක්කන ප්
රාදේශීය සභාවේ ගරු සභාපති
සමන් රත්නායක මැතිතුමා,ගරු උප සභාපතිතුමා ඇතුළු ප්
රාදේශීය සභා මන්ත්
රී මණ්ඩලය සහ කැගල්ල පලාත් පාලන සහකාර කොමසාරිස්තුමා,රඹුක්කන
ප්
රාදේශීය ලේකම්තුමිය, රඹුක්කන පොලිසියේ ස්ථානාධිපතිතුමා,රඹුක්කන සමුපකාරයේ සභාපතිතුමා,ප්
රදේශිය සභාවේ ලේකම්තුමා ඇතුළු රාජ්
ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ විය…