රඹුක්කන ප්‍රාදේශීය සභාව
පැමිණිලි සහ සහන ලබාදීමේ ක්‍රමවේදය.
අප ආයතනයේ කා ර් ය මණ්ඩලය විසින් ආචාර සම්පන්නව, අවශ්‍ය උපකාරය හා සේවාවන් ඔබට ලබා දෙනු ලැබෙයි. ඉහත සඳහන් ප්‍රමිතීන් හා සම්බන්ධ ඔබට ඇති පැමිණිලි පහත සඳහන් නිලධාරීන් වෙත කරුණාකර ලියාපදිංචි කරන්න.
- සියලු පැමිණිලි ලද බව දින හතක් (07) ඇතුළත දක්වන අතර අවසාන පිළිතුර දින තුනක් (03) ඇතුලත දන්වනු ලැබේ.
- සේවාලාභී මහජන ඔබගේන් ඉදිරිපත් වන යෝජනා අපි සතුටින් භාර ගනිමු.
CONTACT US
රඹුක්කන ප්‍රාදේශීය සභාව
We are open 5 days of the week, excluding public holidays.
සඳුදා – සිකුරාදා
8 am – 4.15 pm
සෙනසුරාදා හා ඉරිදා
වැඩ කරන දිනයන් නොවේ