GOVPAY මගින් ගෙවන්න

අක්‍රමිකතා හා දූෂණ අවම කිරීම මෙන්ම ජනතාවට වඩාත් පහසුවෙන් රාජ්‍ය ආයතන හා ගනුදෙනු කිරීම පහසු කිරීම වෙනුවෙන් රාජ්‍ය ආයතනවලට සිදුකරන ගෙවීම් ඩිජිටල්කරණය සඳහා GOVPAY නම් මෘදුකාංගය ඔස්සේ ඔබගේ ගෙවීම් සිදුකරන්න

සියලුම බදු ගෙවීම්

මෙහිදී ඔබට අවශ්‍ය බදු වෙන් වෙන් වශයෙන් පහත දක්වා ඇති අතර ඔබගේ අවශ්‍යතාවය පරිදි බදු කාණ්ඩය තෝරාගෙන එයට අදාල ගෙවීම් Online ක්‍රමය ඔස්සේ ගෙවීමේ පහසුකම් රඹුක්කන ප්‍රාදේශීය සභාව මේ වන විටත් කටයුතු සම්පාදනය කොට ඇත.
tax-icon

ව්‍යාපාර බදු

tax-icon

විනෝද බදු

tax-icon

අක්කර බදු

tax-icon

කර්මාන්ත බදු

tax-icon

දේපල හා ඵලදාව බදු දීම

tax-icon

පොදු වෙළද සංකීරණයේ කඩ කාමර බදු

tax-icon

වරිපනම් බදු