ආයුර්වේද බෙහෙත් ශාලාව
විවෘතව තබන දිනයන් සහ වේලාවන් සෙනසුරාදා, ඉරිදා හා රජයේ නිවාඩු දිනයන් හැර අනෙක් සියලු දිනයන්හි දී පෙ.ව.8.30 සිට ප.ව. 3.30 දක්වා ආයුර්වේද බෙහෙත් ශාලාවේ ප්‍රතිකාර කිරීම සිදු කරනු ලබයි.
- කැඩුම් බිඳුම්,දියවැඩියා,රුධිර පීඩනය ආදී සියලු රෝග විනිශ්චය කරමින් ප්‍රතිකාර කිරීම සිදු කරනු ලබයි.
- ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ආයුර්වේදය වෙත පැමිණීමේ දී ආයුර්වේද බෙහෙත් ශාලාවේ ලියාපදිංචි වී ඇත්නම් නිකුත් කර ඇති ලියාපදිංචි අංකයත් බෙහෙත් රැගෙන යාම සඳහා අවශ්‍ය හිස් බෝතල් ද රැගෙන ඒම තුළින් වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාගත හැකිය.