රඹුක්කන ප්‍රාදේශීය සභාව

පැමිණිලි සහ සහන ලබාදීමේ ක්‍රමවේදය.

අප ආයතනයේ කා ර් ය මණ්ඩලය විසින් ආචාර සම්පන්නව, අවශ්‍ය උපකාරය හා සේවාවන් ඔබට ලබා දෙනු ලැබෙයි. ඉහත සඳහන් ප්‍රමිතීන් හා සම්බන්ධ ඔබට ඇති පැමිණිලි පහත සඳහන් නිලධාරීන් වෙත කරුණාකර ලියාපදිංචි කරන්න.
  • සියලු පැමිණිලි ලද බව දින හතක් (07) ඇතුළත දක්වන අතර අවසාන පිළිතුර දින තුනක් (03) ඇතුලත දන්වනු ලැබේ.
  • සේවාලාභී මහජන ඔබගේන් ඉදිරිපත් වන යෝජනා අපි සතුටින් භාර ගනිමු.

CONTACT US

    රඹුක්කන ප්‍රාදේශීය සභාව

    We are open 5 days of the week, excluding public holidays.

    සඳුදා – සිකුරාදා

    8 am – 4.15 pm

    සෙනසුරාදා හා ඉරිදා

    වැඩ කරන දිනයන් නොවේ

     

     

     

    Our Address

    Rambukkana-Katupitiya Road,

    PO  71100

    Contact Us

    rambukkanaps@gmail.com

    Location