GOVPAY මගින් ගෙවන්න
අක්‍රමිකතා හා දූෂණ අවම කිරීම මෙන්ම ජනතාවට වඩාත් පහසුවෙන් රාජ්‍ය ආයතන හා ගනුදෙනු කිරීම පහසු කිරීම වෙනුවෙන් රාජ්‍ය ආයතනවලට සිදුකරන ගෙවීම් ඩිජිටල්කරණය සඳහා GOVPAY නම් මෘදුකාංගය ඔස්සේ ඔබගේ ගෙවීම් සිදුකරන්න
රඹුක්කන ප්‍රාදේශීය සභාව
2025 වර්ෂයට අදාලව විනෝද බදු පැනවීම.
- රඔුක්කන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පවත්වනු ලබන සංදර්ශන, ප්‍රසංග මගින් අලෙවි කරනු ලබන මුළු ප්‍රවේශ පත්‍ර හා සංදර්ශන ටිකට් පත්වල මුළු වටිනාකමින් 10% ක විනෝද බදු මුදලක් රඔුක්කන ප්‍රාදේශීය සභාවට ගෙවිය යුතුය.
- විනෝද ප්‍රසංගය පැවැත්වීම සඳහා ප්‍රාදේශීය සභාවේ අනුමැතිය දින 7කට පෙර ලබා ගත යුතුය.
- විනෝද සැනකෙළිය පැවැත්වීමට පෙර වැඩ කරන දිනයක කාර්යාල වේලාව තුළ අලෙවිකරණ සියලු ටිකට්පත් ප්‍රාදේශීය සභාවේ නිල මුද්‍රාව තබා අනුමත කළ යුතුය.
- මීට අමතරව එම මුද්‍රා තබන ටිකට්පත්වල මුහුණත වටිනාකමින් 10%ක් ඇප තැන්පතු වශයෙන් ප්‍රාදේශීය සභාවේ තැන්පත් කළ යුතුය.
Indoor dramas
Musical shows
Carnivals