GOVPAY මගින් ගෙවන්න
අක්‍රමිකතා හා දූෂණ අවම කිරීම මෙන්ම ජනතාවට වඩාත් පහසුවෙන් රාජ්‍ය ආයතන හා ගනුදෙනු කිරීම පහසු කිරීම වෙනුවෙන් රාජ්‍ය ආයතනවලට සිදුකරන ගෙවීම් ඩිජිටල්කරණය සඳහා GOVPAY නම් මෘදුකාංගය ඔස්සේ ඔබගේ ගෙවීම් සිදුකරන්න
සියලුම බදු ගෙවීම්
මෙහිදී ඔබට අවශ්‍ය බදු වෙන් වෙන් වශයෙන් පහත දක්වා ඇති අතර ඔබගේ අවශ්‍යතාවය පරිදි බදු කාණ්ඩය තෝරාගෙන එයට අදාල ගෙවීම් Online ක්‍රමය ඔස්සේ ගෙවීමේ පහසුකම් රඹුක්කන ප්‍රාදේශීය සභාව මේ වන විටත් කටයුතු සම්පාදනය කොට ඇත.